සීඝ්‍ර බෑවුම :

බෑවුමක කෙටි දුරකදී සෑහෙන උසක තරණය කළ හැකිනම් එය දළ හෙවත් සීඝ්‍ර බෑවුමක ලෙස හැඳින්වේ.
සමෝච්ච රේඛා පරතරය එකිනෙකට සමීපව තිබීම අනුව සීඝ්‍ර බෑවුමක හදුනාගත හැක.
ශිල්ප 64