කලභාර් වංශය 3- 6 ශත වර්ෂ අතර කාලයේ වන කාලයේ දකුණු දිග ඉන්දියාවේ පාලනය කළහ. ඔවුන් චෝල, පාණ්ඩය හා චේර රාජවංශ පරාද කළ අතර ද්‍රවිඩ රාජ්‍ය බලය මුළු මනින්ම අල්ලා ගත්හ. ඔවුන්ගේ කාලයේ නටඹුන් සොයාගැනීමට නොමැති අතර ඔවුන් ගැන බෞද්ධ හා ජෛන සාහිත්‍යයේ සඳහන්ය. පසුව පල්ලව හා පාණඩ්‍යන් විසින් ඔවුන්ව බලයෙන් පහකරන ලදි. ඔවුන් බෞද්ධ ආගම ඇදහූ බවට විශ්වාස කෙරේ.