නන්ද අධිරාජ්‍යය ක්‍රි.පූ 500 - 400

 

සිවිසඟ රාජවංශයේ මහානන්ද රජුගේ අවජාතක පුතකු වූ මහාපද්ම නන්ද විසින් පිහිටවනු ලැබූ නන්ද වංශය, මගධයේ බලය ලබාගති. මහාපද්ම නන්ද යුධකාමියකු වූ අතර ඔහු කුඩා ගෝත්‍ර විනාශ කරමින් ඩෙකෑන් සානුව දක්වා බලය පැතිරවීය. ඉන්දියාවේ අධිරාජ්‍ය ගොඩනැගීම ආරම්භ කළේ නන්ද වංශිකයෝය.
වසර සියයක කාලයක් තිබූ නන්ද පාලනයෙන් පසුව බලය හිමිවූයේ මෞර්ය රාජ වංශයේ චන්ද්‍රගුප්තටය.

(c) Shilpa Sayura Foundation 2006-2017