මගධ අධිරාජ්‍යය ක්‍රි. පු. 500

 

මගධ අධිරාජ්‍යය ඉන්දු ආර්යය සොලොස්මහ ජනපද අතරින් එකකි. එය මහාභාරතයේ හා රමායණයේ සඳහන්ය. බුදුන් වහන්සේගේ කාලයේ තිබූ ප්‍රධාන රාජ්‍ය හතරෙන් එකකි. මගධය පාලනය කළේ බිම්බිසාර රජුය. එහි අගනුවර රජගහ නුවර වීය. මගධ අධිරාජ්‍යය පාලනය කළ සිවිසඟ රාජවංශය ඉතා බලවත් හා යුදයෙහි දක්‍ෂ වූහ. ක්‍රි. පූ. 326 දී ඇලෙක්සැන්ඩර් රජු මගධයේ බටහිර සීමා ආක්‍රමණය කළද පරාජයට පත් වීය.

(c) Shilpa Sayura Foundation 2006-2017