දැන් ඔරිස්සා නමින් හඳුන්වන ප්‍රාන්තයේ කාලිංග අධිරාජ්‍යය බිහිවූයේ ක්‍රි.පු. 265 පමණය. කාලිංග අධිරාජ්‍යය ගොඩබිමට වඩා මුහුදුමය අධිරාජ්‍යක් වීය. ඔවුන් ශ්‍රී ලංකාව, මැලේසියාව, බුරුමය, තායිලන්තය , වියට්නාමය , බාලි, බෝර්නියෝ, ජාවා හා සුමාත්‍රාව අතර මුහුදු වෙළඳ මාර්ග පාලනය කළහ.
ශ්‍රී ලංකාව, බුරුමය හා ඉන්දුනීසියාවේ කොටසක්ද ඔවුන් අල්ලා ගත්හ. කාලිංග මාඝ, ආර්ය චක්‍රවර්ති හා නිශ්ශංක මල්ල ලංකාවේ රජකල කාලිංග රජවරුන්ය.