මධ්‍යම පුරුෂ අනාගත ස්‌වරූපයන්
 

මධ්‍යම පුරුෂ අනාගත ස්‌වරූපයන් පහත පරිදිය

නුඹ හෙට බත් කනු ඇත.
නුඹලා හෙට බත් කනු ඇත.
නුඹ හෙට බත් කන්නේද ?
නුඹලා හෙට බත් කන්නෝද ?
නුඹලා හෙටවත් බත් කනු ඇත්ද ?
නුඹ බත් නොකයිද ?
නුඹලා බත් නොකත්ද ?

(c) Shilpa Sayura Foundation 2006-2017