මධ්‍යම පුරුෂ අතීත කාල කෘදන්ත ස්වරූපය පහත පරිදිය
නුඹ විසින් බත් කන ලදි.
නුඹලා විසින් බත් කන ලදි.
නුඹ විසින් බත් කන ලද්දේය.
නුඹලා විසින් බත් කන ලද්දෝය.
නුඹ විසින් බත් කනු ලද්දේද?
නුඹලා විසින් බත් කනු ලද්දෝද?
නුඹ විසින් බත් කන ලැබුවෙහිය.
නුඹලා විසින් බත් කනු ලැබුවෙහුය.
නුඹ විසින් බත් කන ලැබුවෙහිද?
නුඹලා විසින් බත් කනු ලැබුවෙහුද?