මධ්‍යම පුරුෂ අනතීත කාල කෘදන්ත
 

මධ්‍යම පුරුෂ අනතීත කාල කෘදන්ත ස්‌වරූපයන් පහත පරිදිය.

නුඹ විසින් බත් කනු ලබයි.
නුඹලා විසින් බත් කනු ලබයි.
නුඹ විසින් බත් කනු ලබයිද ?
නුඹලා විසින් බත් කනු ලබයිද ?

(c) Shilpa Sayura Foundation 2006-2017