මධ්‍යම පුරුෂ අතීත කාලය
 

නුඹ බත් කෑවේය.
නුඹලා බත් කෑවෝය.

නුඹ බත් කෑවෙහිය.
නුඹලා බත් කෑවොහුය.

නුඹ බත් කෑවේද?
නුඹලා බත් කෑවෝද?
නුඹ බත් කෑවෙහිද?

නුඹලා බත් කෑවොහුද?
නුඹ බත් නොකෑවේද?
නුඹලා බත් නොකෑවෝද?

නුඹ බත් නොකෑවෙහිද?
නුඹලා බත් නොකෑවෙහුද ?

(c) Shilpa Sayura Foundation 2006-2017