මධ්‍යම පුරුෂ අනතීත කාලය
 

නුඹ බත් කයි.
නුඹලා බත් කති
නුඹලා බත් කත්.

නුඹ බත් කන්නේද ?
නුඹලා බත් කන්නෝද?
නුඹලා බත් කත්ද?

නුඹ බත් නොකන්නේද?
නුඹලා බත් නොකන්නෝද?

නුඹ බත් නොකන්නේද?
නුඹලා බත් නොකන්නෝද ?

(c) Shilpa Sayura Foundation 2006-2017