ප්‍රථම පුරුෂ - අනාගත ස්‌වරූපයන් (සිදුවීමට ඉඩ ඇති බව හැඟේ)
ළමයා හෙට බත් කයි/කනු ඇත.
ළමයි හෙට බත් කති/කනු ඇත.
ළමයා හෙට බත් කයිද ?
ළමයි හෙට බත් කනු ඇත්ද ?
හෙටත් ළමයා බත් නොකයිද ?
හෙටත් ළමයි බත් නොකත්ද ?
ප්‍රථම පුරුෂ - අනාගත ස්‌වරූපයන් (සිදුවීමට ඉඩ ඇති බව හැඟේ)
ළමයා හෙට බත් කයි/කනු ඇත.
ළමයි හෙට බත් කති/කනු ඇත.
ළමයා හෙට බත් කයිද ?
ළමයි හෙට බත් කනු ඇත්ද ?
හෙටත් ළමයා බත් නොකයිද ?
හෙටත් ළමයි බත් නොකත්ද ?