ප්‍රථම පුරුෂ - අතීත කෘදන්ත ස්‌වරූපය
 

ළමයා විසින් බත් කන ලදි.
ළමයි විසින් බත් කන ලදි.

ළමයා විසින් බත් කනු ලද්දේද ?
ළමයි විසින් බත් කනු ලද්දෝද ?

ළමයා විසින් බත් කන ලැබුවෙහි.
ළමයා විසින් බත් කන ලැබුවෙහිද?

ළමුන් විසින් බත් කනු ලැබුවෙහුය.
ළමුන් විසින් බත් කනු ලැබුවෙහුද?

(c) Shilpa Sayura Foundation 2006-2017