ප්‍රථම පුරුෂ - අනතීත කෘදන්ත ස්‌වරූපය
 

ළමයා විසින් බත් කනු ලබයි.
ළමයි විසින් බත් කනු ලබයි.

ළමයා විසින් බත් කනු ලබයිද ?
ළමයි විසින් බත් කනු ලබයිද ?

ළමුන් විසින් බත් කනු ලබහු.
ළමුන් විසින් බත් කනු ලබහුද?

(c) Shilpa Sayura Foundation 2006-2017