ප්‍රතිග්‍රාහක
 

ප්‍රතිග්‍රාහක වලට සංවේද ලැබුනේ පරිසරයේ ඇතිවන වෙනස්‌ වීම් නිසාය. පරිසරයේ ඇතිවන වෙනස්‌ වීම් උතේජ නම් වේ. උතේජ මගින් ප්‍රතිග්‍රාහක සක්‍රිය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017