ප්රථම පුරුෂ අතීත කාලය ඒක වචන හා බහූ වචන යෙදීම්
ළමයා බත් කෑවේය.
ළමයි බත් කෑවෝය.
ළමයා බත් කෑවේද ?
ළමයි බත් කෑවෝද ?
ළමයා බත් නොකෑවේද ?
ළමයි බත් නොකෑවෝද ?
ළමයා බත් කෑවෙහි.
ළමයි බත් කෑවෙහු.
ළමයා බත් කෑවෙහිද?
ළමයි බත් කෑවෙහුද ?
ප්රථම පුරුෂ අතීත කාලය ඒක වචන හා බහූ වචන යෙදීම්
ළමයා බත් කෑවේය.
ළමයි බත් කෑවෝය.
ළමයා බත් කෑවේද ?
ළමයි බත් කෑවෝද ?
ළමයා බත් නොකෑවේද ?
ළමයි බත් නොකෑවෝද ?
ළමයා බත් කෑවෙහි.
ළමයි බත් කෑවෙහු.
ළමයා බත් කෑවෙහිද?
ළමයි බත් කෑවෙහුද ?