පුරුෂත්වය : ප්රථම පුරුෂ
කාලය : අනතීත (වර්ථමාන-අනාගත)
ඒක වචන හා බහූ වචන යෙදීම්
ළමයා බත් කයි. (ඒක වචන)
ළමයි බත් කති. (බහු වචන)
ළමයා බත් කයිද?
ළමයි බත් කතිද ?
ළමයා බත් නොකයිද?
ළමයි බත් නොකතිද ?
පුරුෂත්වය : ප්රථම පුරුෂ
කාලය : අනතීත (වර්ථමාන-අනාගත)
ඒක වචන හා බහූ වචන යෙදීම්
ළමයා බත් කයි. (ඒක වචන)
ළමයි බත් කති. (බහු වචන)
ළමයා බත් කයිද?
ළමයි බත් කතිද ?
ළමයා බත් නොකයිද?
ළමයි බත් නොකතිද ?