සරළ වාක්‍ය තැනීම
 

සරළ වාක්‍ය තැනීම පිළිබඳව සැකිල්ලක් ලෙස සකසන ලද මෙම ව්‍යුහයන් වඩා සංකීර්ණ වාක්‍ය තැනීමටද යොදාගත හැක.

සරළ වාක්‍ය තැනීම මතක තබාගැනීමට කවියක්‌

මම කිව්වොත් මි කියමූ
අපි කිව්වොත් මු කියමූ
තෝ කිව්වොත් හි කියමූ
තොපි කිව්වොත් හු කියමූ

(c) Shilpa Sayura Foundation 2006-2017