විකෘති කථන සර්ව නාම යෙදුම්
 

විකෘති කතන සර්ව නාම යෙදුම්
මම - තමා
අපි -තමන්
නුඹ, තෝ- ඔහු
නුඹලා, තොපි - ඔවුන්
මොවුහු - ඔවුන්
මගේ - තමාගේ
දැන් -එවිට
මෙකල්හි - එකල්හි
අද - එදින
හෙට - පසුදින
ඊයේ - පෙරදින
මෙහි - එහි
මෙසේ - එසේ
මහත්මයාණනි - මහත්මා
නෝනාවරුනි -නෝනාවරුන්
සභාපතිතාමනි- සභාපතිතුමන්

"ඔබ මතු නිවන් දකිත්වා!" යි අම්මා කීවාය.
මා මතු නිවන් දකින බව අම්මා කීවාය.

මම දනිමි. තාත්තා කී.
මා දනිතියි තාත්තා කීය.

මීයෝ වෙණ කෑහ. අඳ මව්පියෝ කීහ.
මීයෝ වෙණ කතියි අඳ මව්පියෝ කීහ.

ගුත්තිලයේ
ඇදුරු තුටු නොවෙතියි
නොසිත් සිප් නොදනිතියි
උතුමූ වෙණ සදතියි
නොදත්තමු ගායනා කෙරෙතියි

අඳ මව් පිය දෙදෙන
ඔහු වයන බව නොමදැන
කතී වෙණ මීයන
සූ සූ යයි අත ගැසූ සැකයෙන

(c) Shilpa Sayura Foundation 2006-2017