ඡ්‍යාමිතික තල රූප කිහිපයක් එක් කිරීමෙන් සංයුක්ත තල රූපයක් ගොඩ නැගේ. . මෙහිදී එක් එක් ඡ්‍යාමිතික තල රූපයේ වර්ගඵලය සොයා ඒවා සියල්ල එකට එකතු කිරීමෙන් මුළු සංයුක්ත තල රූපයේම වර්ගඵලය ලැබේ. එය ඔබේ නිවසේ වර්ගඵලය සෙවීමට එක් එක් කාමරයේ, සාලයේ, මුළුතැන්ගේ වර්ගඵල එකතු කිරීම වැනි සරළ ක්‍රමයකි.
ත්‍රිකෝණයකින් හා චතුරස්‍රයකින් සැදුනු පහත රූපය විමසා බලන්න.
ABCD සෘඡුකෝණාශ්‍රයේ වර්ගඵලය = 90cm × 120cm
= 10800 cm²
AED ත්‍රිකෝණයේ වර්ගඵලය = 1/2 ×120cm × 30cm
= 1800cm²
සංයුක්ත රූපයේ වර්ගඵලය = 10800cm² + 1800cm²
= 12600cm²