සලකනු ලබන කිසියම් ඡ්‍යාමිතික පෙදෙසක් අයත් කරගනු ලබන ක්ෂේත්‍ර ප්‍රමාණය නැතහොත් ඉඩ ප්‍රමාණය වර්ගඵලය වේ.
මෙම රූප දෙකෙන් වර්ගඵලය වැඩි කුමන රූපයේද ?
කුඩා කොටු ගණන් කර බලන්න, අනතුරුව භාග , කාල් , අරික්කාල් කොටස් එකතු කරන්න ?
මෙය ඔබගේ ඉඩම විය හැකිය. නැතහොත් ඕනෑම පෘශ්ධයක් විය හැකිය.
කුඩා කොටු ගණන් කර බලන්න, අනතුරුව භාග , කාල් , අරික්කාල් කොටස් එකතු කරන්න ?
මෙය ඔබගේ ඉඩම විය හැකිය. නැතහොත් ඕනෑම පෘශ්ධයක් විය හැකිය.
වර්ගඵලයේ ගණිතමය ප්‍රයෝජන සොයා බලන්න. ඔබ නිවසේ වහලට අවශ්‍ය උළු ගණන, කුඹුරකට ඉන්දන ගොයම් පැළ ගණන, පාරකට දමන තාර ප්‍රමාණය මේ සැම වර්ග ඵලය හා සම්බන්ධ වේ.
ඉංජිනේරුවන්ද ගොවියන්ද හා අන් සෑම අයකුම වර්ගඵලය භාවිතා කරති.
එමනිසා මෙම පාඩම එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සඳහා යොදාගැනීමට කටයුතු කරන්න.
මෙම රූපයේ වර්ගඵලය A=w * I = WI වේ
w=30 නමි හා I= 50 නම් A වර්ගඵලය කීයද?
w=30 නමි හා I= 50 නම් A වර්ගඵලය කීයද?