යම්කිසි නියමයකට අනුව යම් ලක්ෂ්‍යක් චලනය වෙයි නම් එම ලක්ෂ්‍ය ගමන් කරන මාර්ගය, (2) එකිනෙකට 6cm දුරින් පිහිටි ලක්ෂයන් 2ක් (A සහ B) ලකුණු කරන්න. A සහ B ට 3cm දුරින් චලනය වන ලක්ෂයක පථය ඇඳ පෙන්වන්න.
එම ලක්ෂ්‍යයේ පථය ලෙස හැඳින්වේ.
පථ උදාහරණ.
* අචල ලක්ෂ්යකට නියත දුරින් චලනය වන ලක්ෂ්‍යක පථය,
එම ලක්ෂ්‍ය කේන්ද්‍රයද සලකනු ලබන නියත දුර අරයද වූ වෘත්තයකි.
* අචල ලක්ෂ්‍ය 2කට සමාන දුරකින් චලනය වන ලක්ෂ්‍යක පථය එම ලක්ෂ්‍ය 2 යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ.
* අචල රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂ්‍යක පථය එම රේඛාව දෙපසින් වන, එයට සමාන්තරවූ රේඛා 2කි.
අභ්‍යාස.
(1) මෙහි දක්වා ඇති අන්දමට, විශාල වෘත්තයක අභ්‍යන්තරයේ පරිධියට ස්පර්ශව කුඩා වෘත්තයක් ගමන් කරයි. එම කුඩා වෘත්තයේ කේන්ද්‍රයේ ගමන් මගෙහි පථය අඳින්න.