| Name | Sides | Angles |
| ත්‍රිකෝණය Triangle | 3 | 3 |
| චතුරස්‍රය Quadrilateral | 4 | 4 |
| පංචාස්‍රය Pentagon | 5 | 5 |
| ෂඩාස්‍රය Hexagon | 6 | 6 |
| සප්තාස්‍රය Heptagon | 7 | 7 |
| අෂ්ඨාස්‍රය Octagon | 8 | 8 |
| නවාස්‍රය Nonagon | 9 | 9 |
| දශාස්‍රය Decagon | 10 | 10 |
බහූ අශ්‍රයක පාද හෝ කෝණ ගණන ?
ශිල්ප 64