දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීමේදී පලමුව හරයේ ඇති දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් බවට පත්කරගනී.
උදාහරණ 1:
12.8 ÷ 0.4
= (12.8 × 10)/(0.4 × 10)
= 128/4 = 32
උදාහරණ 1:
1.675 ÷ 0.25
= (1.675 × 1000) / (0.25 × 1000)
= 1675/250
= 6.7
අභ්‍යාස.
අගය සොයන්න.
(1) 18.5 ÷ 1.2
(2) 275.8 ÷ 20.5
(3) 0.75 ÷ 0.05