භාග සංඛ්‍යාවක් දශම වලට හැරවීම සඳහා දෙනලද භාගයේ හරය 10 හෝ
උදාහරණය 1: 0.75 භාගයක් ලෙස හරවන්න
පියවර 1: ලියාගන්න
පියවර 2: හරය හා ලවය 100 න් ගුණ කරන්න. (දශමස්ථාන 2 ක් නිසා):
පිළිතුර = 3/4
75/100 ට දශම භාගයක් යයි කියමු. 3/4 සාමාන්‍ය භාගයකි !
උදාහරණය 2: 0.625 භාගයක් ලෙස දක්වන්න
පිළිතුර = 5/8
උදාහරණය 3: 0.333 භාගයක් ලෙස දක්වන්න
පියවර 3: සුලු කරන්න:
මීට වඩා සුලු කල නොහැක!
පිළිතුර = 333/1,000
විශේෂ කරුණක්: බෙදීමෙන් 0.333 හි 3 ඒවා අනන්ත සංඛ්‍යාවක් එයි.
ඉතා ආසන්නව 0.999... = 1 ලෙස ගනිමු
පිළිතුර = 1/3
10 යේ බලයක් වන තුල්‍ය භාගයකට පරිවර්ථනය කල යුතුය.
ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.පියවර 1: දශම සංඛ්‍යාව එකෙන් බෙදා ලියාගන්න |
පියවර 2: හරය හා ලවය දෙකම දශමස්ථාන ගණන අනුව 10 හෝ 100 න් ගූණ කරන්න. දශමස්ථාන 1 කට 10න්ද, දශමස්ථාන 2 කට 100න්ද, දශමස්ථාන 3 කට 1000 ලෙස ගුණිතය සිදු කරයි. |
පියවර 3: සුලු කරන්න |
උදාහරණය 1: 0.75 භාගයක් ලෙස හරවන්න
පියවර 1: ලියාගන්න
0.75 |
---- |
1 |
× 100 | ||
0.75 | = | 75 |
1 | 100 | |
× 100 |
ගුණ කිරීමෙන් ලවය පූර්ණ සංඛ්‍යාවක් වන බව පෙනේද ?
පියවර 3: සුලු කරන්න:
÷ 25 | ||
75 | = | 3 |
---- | --- | |
100 | 4 | |
÷ 25 |
75/100 ට දශම භාගයක් යයි කියමු. 3/4 සාමාන්‍ය භාගයකි !
උදාහරණය 2: 0.625 භාගයක් ලෙස දක්වන්න
පියවර 1: ලියාගන්න:
0.625 |
---- |
1 |
පියවර 2: හරය හා ලවය 1,000 න් ගුණ කරන්න
(දශමස්ථාන 3 ක් නිසා 10×10×10=1,000 භාවිතා කරයි)
625 |
---- |
1,000 |
පියවර 3: සුලු කරන්න:
÷ 25 | ÷ 5 | |||
625 | = | 25 | = | 5 |
---- | ---- | ---- | ||
1,000 | 40 | 8 | ||
÷ 25 | ÷ 5 |
උදාහරණය 3: 0.333 භාගයක් ලෙස දක්වන්න
පියවර 1: ලියාගන්න:
0.333 |
---- |
1 |
පියවර 2: 1000 හරය හා ලවය ගුණ කරන්න (10×10×10=1,000)
333 |
---- |
1,000 |
මීට වඩා සුලු කල නොහැක!
පිළිතුර = 333/1,000
විශේෂ කරුණක්: බෙදීමෙන් 0.333 හි 3 ඒවා අනන්ත සංඛ්‍යාවක් එයි.
0.333... |
---- |
1 |
හරය හා ලවය 3 න් ගුණ කරන්න:
× 3 | ||
0.333... | = | 0.999... |
---- | ---- | |
1 | 3 | |
× 3 |
ඉතා ආසන්නව 0.999... = 1 ලෙස ගනිමු
පිළිතුර = 1/3
උදාහරණ:
0.5 - 1/2
0.5 - 1/4
0.2 - 1/5
0.1 - 1/10
අභ්‍යාස.
පහත දැක්වෙන දශම සාමාන්‍ය භාග වලට හරවන්න.
0.36
1.2
2.5
0.48
0.120