අර්ධ ශුද්ධ ටෙසලාකරණය
 

හැඩතල වර්ග එකකට වඩා යොදාගෙන කරන නිර්මාණ අර්ධ ශුද්ධ ටෙසලාකරණ නමින් හඳුන්වනු ලබයි. පහත රූපසටහන් මගින් එය පැහැදිලිවේ



 

(c) Shilpa Sayura Foundation 2006-2017