එක් හැඩතලයක් පමණක් යොදාගෙන තල මතුපිටක් ආවරණය කිරීම ශුද්ධ ටෙසලාකරණය නමින් හැඳින්වේ.
පහත රූපය නිරීක්ෂණය කරන්න.එම එක් එක් අවස්ථාවෙන් නිරූපණය වන්නේ එක් හැඩතලයක් පමණක් යොදාගෙන කරන ලද නිර්මාණ බැවින් ශුද්ධ ටෙසලාකරණය නම් වේ.
ටෙසලාකරණය බොහෝ විට පරිගණක ක්‍රීඩා වල භාවිතා වේ.