කතෘ කාරක වාක්‍ය කර්ම කාරක බවට හැරවීම අදියර තුනකින් සිදු කරයි.
1. කතෘ අනුක්‌ත කොට කර්මය උක්‌ත කිරීම
2. අඛ්‍යාතය කර්ම කාරකයකට පෙරැළීම
3. අනතීත කාල නම් ධාතුවෙහි භාව කෘදන්තයට ද, අතීත කාල නම් ධාතුවෙහි භාව වර්ථමාන කෘදන්තයට ද හරවා ලබ යන පූර්ව ධාතු ආඛ්‍යාතයක් යෙදීම.
ගොවියා කුඹුර කොටයි.
ගොවියා විසින් කුඹුර කොටනු ලබයි.
සිංහයා ඇතා මරයි.
සිංහයා විසින් ඇතා මරනු ලබයි.
ආදිවාසීහු යකුන් පිදූහ.
ආදිවාසීහු විසින් යකුන් පුදනු ලබති.