පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් සහිත, පොදු බාහුව දෙපස පිහිටන කෝණ, බද්ධ කෝණ ලෙස හැඳින්වේ.
* බද්ධ කෝණ 2ක එකතුව අංශක 180ක් නම් එවැනි බද්ධ කෝණ වලට පරිපූරක බද්ධ කෝණ යයි කියනු ලැබේ.
*බද්ධ කෝණ 2ක එකතුව අංශක 90ක් නම් එවැනි බද්ධ කෝණ වලට අනුපූරක බද්ධ කෝණ යයි කියනු ලැබේ.