කෝණ දෙකක හෝ කිහිපයක එකතුව අංශක 180 ක් වේ නම් එම කෝණ වලට
පරිපූරක කෝණ (Supplementary Angles) යයි කියනු ලැබේ.
කෝණ දෙක එකතු කළ විට
පරිපූරක කෝණවල එකතුව අංශක 180 ක් බැවින්, සලකනු ලබන කිසියම් කෝණයක් 180 න් අඩුකලවිට එම කෝණයේ පරිපූරක කෝණය ලැබේ.
උදාහරණ
කෝණය --> පරිපූරක කෝණය
80 --> 180 - 80 = 100
40 --> 180 - 40 = 140
y0 --> 180 - y0