අනුපූරක කෝණ
 

සුළු කෝණ දෙකක හෝ කිහිපයක එකතුව අංශක 90ක් වේ නම් එම කෝණ වලට

අනුපූරක කෝණ (Complementary Angles) යයි කියනු ලැබේ.


අනුපූරක කෝණ ගණනය කිරීම.

අනුපූරක කෝණවල එකතුව අංශක 90 ක් බැවින්, සලකනු ලබන කිසියම් කෝණයක් 90න් අඩුකලවිට එම කෝණයේ අනුපූරක කෝණය ලැබේ.

උදාහරණ
කෝණය  → අනුපූරක කෝණය
20     →  90 - 20 = 80
60     →  90 - 60 = 30
71     →  90 - 71 = 18


(c) Shilpa Sayura Foundation 2006-2017