අතීත කාල කර්ම කාරක ක්‍රියා වලදී කරනු (කර+නු) ලෙස නොව කරන (කර+න)යන ක්‍රියා රූපය යෙදේ.
උත්තම පුරුෂ - කරන ලද්දෙමි. කරන ලද්දෙමු.
මධ්‍යම පුරුෂ - කරන ලද්දෙහි. කරන ලද්දහු.
ප්‍රථම පුරුෂ - කරන ලද්දේය. කරන ලද්දෝය.
ලබ යන රූපය යෙදීමෙන්
උත්තම පුරුෂ - කරනු ලැබීමි. කරනු ලැබූමු.
මධ්‍යම පුරුෂ - කරනු ලැබිහි. කරනු ලැබූහු.
ප්‍රථම පුරුෂ - කරන ලැබීය. කරන ලැබූහ.
පැරණි ග්‍රන්ථවල පහත අතීත කාල ස්‌වරූපය ද දක්‌නට ඇත.
උත්තම පුරුෂ - බැලිමි. බැලුමු.
මධ්‍යම පුරුෂ - බැලිහු. බැලුහු.
ප්‍රථම පුරුෂ - බැලේ. බැලෙති.
උත්තම පුරුෂ - බැලිණිමි. බැලිණුමු.
මධ්‍යම පුරුෂ - බැලිණිහි. බැලිණුහු.
ප්‍රථම පුරුෂ - බැලිණි. බැලිණු.