නු යන ප්‍රත්‍ය යොදා කර්ම කාරක ක්‍රියා සාදනය
 

නු යන ප්‍රත්‍ය යොදා කිරීම්, බැලීම් පද වලින් නටනු, බලනු ආදී කර්ම කාරක ක්‍රියා සාදා ගත හැක.

වර්ථමාන ඒක හා බහු වචන කර්ම කාරක ක්‍රියා ස්‌වරූපය පහත පරිදිය.

උත්තම පුරුෂ - කරනු ලබමි. කරනු ලබමු.
මධ්‍යම පුරුෂ - කරනු ලබහි. කරනු ලබහු.
ප්‍රථම පුරුෂ - කරනු ලබයි. කරනු ලබති.

(c) Shilpa Sayura Foundation 2006-2017