සිංහලයේ අතීත හා අනතීත නම් කාල දෙකකි. අනාගත කාලය අනතීතයේ ස්වරූපයක් ලෙස යෙදුන අවස්ථාද ඇති මුත් අනාගත කාලයක් විශේෂයෙන් සඳහන් නොකෙරේ.
කාලය අනුව ක්‍රියා පදයක ස්වරූපය වෙනස් වන අයුරු බලන්න.
මම බලමි. අනතීත
මම බැලුවෙමි. අතීත
මම හෙට බලමි.
හෙට යන පදය ආඛ්‍යාත පූර්ණයක් ලෙස යොදා අනාගත ස්වරූපය සාදාගත හැක.
කතෘ කාරක උක්ත ස්වරූප
ඔහු බලයි. - ඔහු බැලුවේය
ඇය බලයි. - ඇය බැලුවාය.
ඔවුන් යති. - ඔවුන් ගියෝය.
නුඹ බලයි. - නුඹ බැලුවේය.
තොපි යති. - තොපි ගියෝය.
කතෘ කාරක උක්ත ස්වරූප
ඔහු බලයි. - ඔහු බැලුවේය
ඇය බලයි. - ඇය බැලුවාය.
ඔවුන් යති. - ඔවුන් ගියෝය.
නුඹ බලයි. - නුඹ බැලුවේය.
තොපි යති. - තොපි ගියෝය.