රිද්මයානුකූලනර්තයක් යනු ගීතයේ ඇතුලත් යම් අංගයකට එහි අර්ථය නිරූපණය වන සේ කෙරෙන අංග චලනයකි. මෙහිදී ගීතයේ තාලයට ප්‍රමුඛ ස්‌ථනයක් හිමි නොවේ. උදාහරණයක් ලෙස
ගීතයේ අරුත වැස්‌ස, සුලඟ වැනි අවස්‌තාවක් නම් රංගන ශිල්පියා ඒ අනුව අංග
චලනයක් ඉදිරිපත් කිරීම රිද්මයානුකූල රංගනයකි.
සරල ගීතයක් තෝරාගැනීම මෙහිදී වැදගත් වේ.
පහත සඳහන් සරල ගීය අනුසාරයෙන් රිද්මයානු කූල චලන නිර්මාණයක් කරන්න.
මිහි මඩලේ අදුරු කුසේ - දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට - වහින වැස්‌ස අම්මා
සිය දහසක් නේක ලෝදා - එළිය කරන අම්මා
සොළෝස් කලා පිරි පුරහඳ - එළිය කරන අම්මා
සිය දහසක් සක්‌වල තරු - එළිය කරන අම්මා
උදාගිරෙන් ලොවට වඩින - ළහිරු මඩල අම්මා.
සරල ගීතයක් තෝරාගැනීම මෙහිදී වැදගත් වේ.
පහත සඳහන් සරල ගීය අනුසාරයෙන් රිද්මයානු කූල චලන නිර්මාණයක් කරන්න.
මිහි මඩලේ අදුරු කුසේ - දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට - වහින වැස්‌ස අම්මා
සිය දහසක් නේක ලෝදා - එළිය කරන අම්මා
සොළෝස් කලා පිරි පුරහඳ - එළිය කරන අම්මා
සිය දහසක් සක්‌වල තරු - එළිය කරන අම්මා
උදාගිරෙන් ලොවට වඩින - ළහිරු මඩල අම්මා.