මෙම මෙම බුදු පිළිමය අනුරාධපුර යුගයට අයිති බුදු පිළිමයකි. ගල ඇතුලට හරා මණ්‌ඩපයක් තුළ තොරණක් සහිත ව ප්‍රතිමාව නිර්මාණය කොට ඇත. පසුබිම් තොරණේ ව්‍යාල රූප මකර හිස මත දේවරූප දෙක මෙහි අලංකාර ව නිර්මාණය කොට ඇත. වැඩ හිඳිනා ආසනයේ ස්‌තම්භ කණු නිර්මාණය කොට තිබීම විශේෂ ලක්‍ෂණයෙකි.