ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායට අයිතිවන මෙම බුදුපිළිමය අඩි 7 අගල් 9 ක් පමණ උසවේ. බුද්ධ ප්‍රතිමා ප්‍රමාණ මුලධර්ම භාවිතයට ගනිමින් චතුර්මාන නැමැති ගණිතමය මුලධර්ම භාවිතයට ගනිමින් මෙය නිර්මාණය කොට ඇත. පිළිමයේ ආසන ක්‍රමය විරාසන ක්‍රමය වන අතර බුදුපිළිමයේ මුද්‍රාව ධ්‍යාන මුද්‍රාව නිරූපණය කොට ඇත. බුදුන් වහන්සේගේ අසමාන පෞරුෂය ආධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය ඇගට ඇලුණ සිවුර සෘඡු බව ඡීවි ස්‌වභායට මෙම ප්‍රතිමාවේ පැහැදිලිව දක්‌නට ලැබේ.
බෙල්ල මුල ඇති රුල්ල නිසා මෙම පිළිමය ගුප්ත බලපෑම් ඇතැයි බොහෝ විචාරකයින්ගේ අදහස වේ. මෙම බුදුපිළීමය තිබෙන්නේ අනුරාධපුරයේ වටරවුමේ පාරේ අභයගිරියට නුදුරුවය. කඑ ගලෙන් නෙළන ලද ඔත් පිළිමයකි. මෙම බුදුපිළිමය පිළිබඳ විද්වතන්ගේ මතය වන්නේ මහාකරුණා ගුණයෙහි ගුණ ප්‍රකාශනය මැනැවින් නිරූපණය වන බවයි.
අභයගිරි සංකීර්ණ තුළ මහමෙව්නා සමාධි බුදුපිළිමය තිබෙන ස්‌ථානයේ මුල් යුගයේ සතර දිසාවට ප්‍රතිමා 4 ක් තිබු බවත් විවිධ ආක්‍රමණ හා දේශගුණික තත්ව යටතේ ඒවා කැඩී ඇති බවත් මැද බෝධියක ලක්‍ෂණ පුරාවිද්‍යාත්මකව හඳුනාගැනීමට හැකි බවත් බොහෝ දෙනාගේ අදහස වේ' සමාධි බුදුපිළිමයේ නාසය බිඳි ඇත. එය ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ සුඡ්‍ය මාපලගම විපුලසාර හිමියන් විසිනි. මුල් කාලයේ මෙම සමාධි බුදු පිළිමය රන් ආලේපනය කොට තිබු බවත් එහි ඇතැම් ශේෂ අත්වල යන කොටසේ දක්‌නට ලැබෙන බවත් පුරාවිද්‍යාඥයින් ගේ අදහසකි.
පිළිමයේ දකුණු උරහිස විවෘතව ඒකාංශ සිවුර පොරවා ඇත. දෙවානම් පියතිස්‌ස රඡතුමා විසින් රමණීය සෙල් පිළිමයක් කරවා ථුපාරාමයේ තැන්පත් කරන ලදි.
පසුව එය ඡෙට්‌ටතිස්‌ස රඡු විසින් ථූපාරාමයෙන් ඉවත්කර පාචීනතිස්‌ස පබ්බත ආරාමයේ තැන්පත් කරන ලදි. පාචීනතිස්‌ස පබ්බතයෙන් එය ඉවත්කළ මහසෙන් රඡතුමා අභයගිරියෙහි එය තැන්පත් කර පිළිමගෙයක් ද තනන ලදී. මහාවංශයේ සඳහන් වන්නේ මෙම සමාධි බුදුපිළිමය පිළිබඳව වේ.
සමතුලිතබව අධ්‍යාත්මික ප්‍රකාශනයෙන් යුතු මෙම බුදුපිළිමය ක්‍රි.ව. 5 දී නිර්මාණය කරන ලද බවට තොරතරු හමුවන අතර මෙම පිළිමය ක්‍රි.ව. 2 වන සියවසේ කරන්නට ඇතැයි ද තවත් මතයක් ඉදිරිපත්ව ඇත. (ක්‍රි.ව. 200 - ක්‍රි.ව. 300) කෙසේ හෝ මෙම බුදුපිළිමය ලාංකීය කලා ශිල්පියාගේ ශිල්පීය කුෂලතාව මැනවින් නිරූපණය කරන්නකි.