අනුරාධපුර යුගයේ බුදු පිළිම හැදින්වීම
 
අනුරාධපුර යුගය ප්‍රධාන වශයෙන් ක්‍රි.පු. 437 (දැනට පිළිගත් ක්‍රි.පු 543) සිට ක්‍රි.පු.1017 දක්‌වා අතර කාලය දක්‌වා විකාශනය වි ඇත.


01 මහමෙව්නාවේ සමාධි බුදු පිළිමය
02 අච්කන බුදුපිළිමය
03 තොලුවිල සමාධි බුදුපිළීමය
04 බුදුරුවගල පිළිමය
05 මහ ඉලුප්පල්ලම පිළිමය
06 සස්‌සේරුව පිළිමය
07 පන්කුලියේ පිළිමය
08 තන්තිරිමලේ බුදුපිළිමය
09 බදුල්ලේ ලෝකඩ බුදුපිළිමය
10 රුවන් වැලි සෑමඑවේ බුදුපිළිමය

යුග වශයෙන් ගත්කල ක්‍රි.පු. 03 02 01 සහ ක්‍රී.ව. 1 2 3 4 5 6 7 8 9 10 11 දක්‌වා ලාංකීය ඉතිහාසය තුළ ව්‍යාප්තවු යුග කාල නිර්ණයට අන්තර් ගතවේ. අනුරාධපුර යුගයට  අයිති මුර්ති ප්‍රධාන වශයෙන් ක්‍රි.ව. 5 - 8 ත් අතර කාලය තුළ සුවිශේෂ බුදුපිළිම රාශියක්‌ අනුරාධපුර යුගය තුළ නිර්මාණය විම විශේෂ ලක්‍ෂණයකි. 

(c) Shilpa Sayura Foundation 2006-2017