භාරතීය බුද්ධ ප්‍රතිමා පිළිබඳ අධ්‍යයනය කිරිමේදී දකුණු ඉන්දියාවේ බුදු පිළිම අතර වීරාසන ප්‍රතිමා දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාවල වීරාසනය අනිවාර්ය ලක්‍ෂණයක් වශයෙන් බුදුපිළීමවලට යොදාගෙන ඇත.
බදුපිළිමයක කලවා එකට තැබුවිට වම්පාදය දකුණුපාදය යටින් හා දකුණු පාදය වම්පාදය උඩින් සිටින අයුරින් තබා හිඳගැනීම විරාසන වශයෙන් හඳුනාගැනිමට ඇති විශේෂ ලක්‌ෂණයකි.
උද්‍රහරණඃ-
01. ලංකාවේ අනුරාධපුර සමාධි බුදුපිළිමය
02. ලංකාවේ අනුරාධපුර තොළුවිල සමාධි බුදුපිළිමය
03. පොළොන්නරු ගල්විහාරයේ හිදිපිළිමය
මෑතදී කරනලද වෙහෙරහේන වැවුරුකන්නල ප්‍රතිමාවල මෙම වීරාසන ක්‍රමය භාවිතයට ගෙන ඇත