පද්මාසනය යන්නෙහි අදහස වෙන්නේ පද්මාසයක් ආකාරයට හිඳගැනීමයි. දණහිස නමා පතුල් උඩට සිටින සේ හා දකුණුපාදය වම් කලව උඩත් සිටින ආකාරයෙන් හිඳීම පද්මානනයයි. ධ්‍යානාසන හා කමලාසන යන නම්ද මේ සඳහා භාවිත වෙයි. මෙයට දිය හැකි හොදම උද්‍රහරණය හමුවනනේ බරණැස ඉසිපතනය සාරානාත් කෞතුකාගාරයේ ඇති සාරානාත් බුදුපිළිමයයි. මේ ක්‍රමය බෙහෙවින් ඡනප්‍රියත්වයට පත්ව ඇත්තේ පද්මාසනා රූඪ සහිත චින ඡපන් ටිබෙට් රටවල ඇති බුදුපිළිම සඳහා වේ.