අවනද්‍ය භාණ්‌ඩ
 
යම් සතෙකුගේ හම් උපයෝගි කරගෙන සාදනු ලබන වාද්‍ය භාණ්‌ඩ මේ නමින් හදුන්වයි.

* ගැට බෙර,
* යක්‌බෙර,
* දවුල්,
* තම්මැට්‌ටම්,
* රබන්,
* උඩැක්‌කි, 
* තබ්ලා,
අවනද්‍ය තූර්ය භාණ්‌ඩ වලට උදාහරණ ලෙස දැක්‌විය හැකිය.