බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමේදී (විශේෂයෙන් හිඳිපිළිම හෙවත් වැඩ සිටින ප්‍රතිමා නෙළනවිට) එම ප්‍රතිමාව අන්තර් ගත කළ යුතු ආසන පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇත. යම් තැනක හිඳි නම් එය ආසනයයි. ශිල්ප ශාස්‌ත්‍රයට අනුව ආසනය කියා පවසන්නේ හිඳගන්නා ආසනයට නොව හිඳගන්නා ක්‍රමයට වේ.
බුදුපිළිමවල බහුල වශයෙන් යොදාගෙන ඇත්තේ පද්මාසන සහ විරාසන යන ආසන දෙක වේ. එයට අමතරව මහායාන සම්ප්‍රදායේ වෙනත් ආසන වර්ග දෙකක් පිළිබඳ තොරතුරු හමුවේ. එම ආසව වර්ග දෙක වන්නේ භද්‍රාසන සහ වජ්‍රාසන යන ආසන වර්ග දෙක වේ.
පර්යංකාසන, වීරාසන | |
| වජ්‍රාසන |
| භූමි ස්පර්ශ මුද්‍රාව |
| ධ්‍යාන, සමාධි මුද්‍රා |