පදය : හෙමින් හෙමින් මම ගේකට යන කලට
ටීකාව : තවද ඌරන් මුවන් සාවුන් වෙඩි තියන්නට වල් පාරක් දිගේ කිට්‌ටු කරන්නා වාගේ
පදය : හෙමින් හෙමින් මම ගේකට යන කලට
ටීකාව : තවද අත්තා මුත්තා පනත්තා කිත්තා කිරිකිත්තා සෝලිය පාඩිය කාලේ, මහ උස් කනාටු පොල්ගහකින් ගෙඩි පණහක් හැටක් කඩන්නා සේ....
පදය : එකෙක් ඇවිත් දුන්නයි මගෙ පිට මැදට
ටිකාව : තවද නැන්දගේ මාමාගේ ගෙදර ගොස් හොඳ බතක් මාළුවක් කැවාසේ..
පදය : ඒ ගුටි කකා මම පිටවී යන කලට
ටීකාව : තවද නැන්දා, මාමා, ආතා, හූරා, නෑනා කෙනෙක් එක්‌ක සන්තෝස වෙලාවකදී කොක් හඩ තලා සිනාසෙන්නා වාගේ
පදය : මම්ම මටම ඉළ ඇට නැත හිනාවට