05. භුමි ස්‌පර්ශ මුද්‍රාව
 

භුමි ස්‌පර්ශ මුද්‍රාවේ වචනාර්ථයට අනුව එහි අදහස භුමිය හෙවත් පොළොව ස්‌පර්ශ කිරීම යනුයි. පද්මාසනාරූඪව වැඩසිටින මෙහි දකුණු අත දකුණු දණහිස උඩින් අත්ල ඇතුළට සිටින ආකාරයෙන් සියලු ඇඟිලි දිගු හැර පහතට යොමුව තිබේ. බුදුන්වහන්සේගේ ඡිවමාන චරිතයෙහි විවිධ අවස්‌ථාවන් හා ධර්මයේ විවිධ ඉගැන්විම් එයට සම්බන්ධ කර ඇත. මෙම මුද්‍රාව පිළිබඳව ප්‍රථම වරට සඳහන් වන්නේ මහාවස්‌තු නම් අවද්‍රන ග්‍රන්ථයේය.


උදාහරණ ලෙස ලංකාවේ නුවර යුගයේ දෙගල්දෝරු විහාරයේ සිවිලිම් චිත්‍රය. නුවර යුගයට අයිති දඹුල්ලේ මාරපරාඡය සිවිලිම් චිත්‍රය හා බුරුමයේ පගාන් කෞතුකාගාරයේ බුදුපිළිමය දැක්‌විය හැකිය.




නුවර යුගයේ දෙගල්දෝරු විහාරයේ සිවිලිම් චිත්‍රය


 

(c) Shilpa Sayura Foundation 2006-2017