ධ්‍යාන ම්ද්‍රාවෙන් යුක්‌ත අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව
ධ්‍යාන මුද්‍රාව හෙවත් ධ්‍යානයෝගී මුද්‍රාව යනුවෙන් ද මෙය හැදින්වෙයි. විරාසනයෙන් හෝ පද්මාසනයෙන් හිඳ උකුල මත උඩුඅතට වම් අත්ල උඩ දකුණු අත්ල තබාගෙන සිටීම මෙයින් අදහස් වේ. බුද්ධ ප්‍රතිමා විෂයෙහි සමාධි මුද්‍රාව විශේෂයෙන් වැදගත් සමාධිය නම් සිතෙහි එකඟතාවයයි. චිත්ත සමාධිය බෞද්ධ විමුක්‌ති මාර්ගයෙහි දෙවෙනි අවස්‌ථාවයි. බුදුන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩසිටීම තුළින් ප්‍රකට කෙරෙන්නේ උන්වහන්සේගේ නික්‌ලේශී බව විරාගී බව මහාකරුණාව මහා ප්‍රඥාව ආදි අති විශිෂ්ට ගුණාංගයි. මේ ආකාරයෙන් බලන විට බෞද්ධ සමාධි මුද්‍රාවෙන් ධ්‍යානයට පොත් පත්වල එන භාවනානුයෝගි පුද්ගලයන්ගේ ආකල්ප හා ඉරියච් 3 කි.
1 උඩුකට සෘඡුව තබාගැනීම.
2 කමටහනට යොමුවු සිත.
3 පාදයන් නමාගෙන දකුණු පතුල උඩට හරවා වම් කලවය මතත් වම් පතුල උඩට හරවා දකුණු කලවය මතත් සිටින සේ වාඩිවිම.
2 කමටහනට යොමුවු සිත.
3 පාදයන් නමාගෙන දකුණු පතුල උඩට හරවා වම් කලවය මතත් වම් පතුල උඩට හරවා දකුණු කලවය මතත් සිටින සේ වාඩිවිම.
අනුරාධපුර යුගයට අයිතිවන අනුරාධපුර සමාධි බුදුපිළිමය හා තොඑවිල සමාධි බුදුපිළිමය ධ්‍යාන මුද්‍රාව හෙවත් සමාධි මුද්‍රාවට කදිම නිදසුනකි.
![](/sayura/images/logo2.png)