කතෘ කාරක වාක්‍ය වල උක්‌තය වන්නේ කතෘය.
කතෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්මය නම් වේ.
මිනිසුන් වැඩ කරති.
අපි ගමනක් යමු.
එළදෙන තණ කෑවාය.
උක්තය වී ඇත්තේ මිනිසුන්, අපි, එළදෙන ආදී පදයන්ය.
කතෘ කාරක වාක්‍ය වල උක්‌තය වන්නේ කතෘය.
කතෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්මය නම් වේ.
මිනිසුන් වැඩ කරති.
අපි ගමනක් යමු.
එළදෙන තණ කෑවාය.
උක්තය වී ඇත්තේ මිනිසුන්, අපි, එළදෙන ආදී පදයන්ය.