අභිශුන්‍ය කුලකය
 

අවයව කිසිවක් නැති කුලකය අභිශුන්‍ය කුලකය ලෙස හැඳින්වේ.

උදාහරණ:
පහත දක්වා ඇති A නම් සතුන් කුලකය සලකමු.
A = {කපුටා,ගවයා,ඌරා,අලියා,පිලිහුඩුවා,නරියා}

මෙහි,
B = {පක්ෂීන් කුලකය} = {කපුටා,පිලිහුඩුවා}
C = {උරගයින් කුලකය} = { }

මේ අනුව ඉහත උරගයින් කුලකය අවයව කිසිවක් නැති කුලකයකි.එනම් එය අභිශුන්‍ය කුලකයකි.

එය { } හෝ “Ø” ලෙස සංඛේත මගින් දක්වනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017