යම් කුලකයකට අයත් අවයව සියල්ල තවත් කුලකයකට අයත් වේ නම්
පලමු කුලකය දෙවන කුලකයේ උපකුලකයක් යැයි කියනු ලැබේ.
ඉරට්ටේ සංඛ්‍යා සංඛ්‍යාවල උප කුලකයකි.
මහනුචර ශ්‍රී ලංකාවේ උප කුලකයකි.
පහත උදාහරණයෙන් ඔබට එය මනාව පැහැදිලි වනු ඇත.
X = {1,2,3,4,5,6,7,8,9,10} 1ත් 10ත් අතර සංඛ්‍යා කුලකය සලකමු.
Y = {ඉරට්ට සංඛ්‍යා} = {2,4,6,8,10}
Z = {ඔත්තේ සංඛ්‍යා} = {1,3,5,7,9}
Y කුලකයේ ඇති අවයව සියල්ල X කුලකයේද ඇත. එවිට Y කුලකය X කුලකයේ උපකුලකයක් යයි කියනු ලැබේ.
" Y කුලකය X කුලකයේ උපකුලකයකි" යන්න YCX ලෙස සංඛේත ඇසුරින් ලිවිය හැක.
අභ්‍යාස.
පහත ප්‍රකාශන කුලක අංකනය යොදාගෙන ලියා දක්වන්න.
(1) A කුලකය B කුලකයේ උප කුලකයකි.
(2) B කුලකය A කුලකයේ උප කුලකයකි.
(3) T කුලකය W කුලකයේ උප කුලකයක් නොවේ.