බහූ අස්‍ර හැඳීන්වීම
 

යම් ඡ්‍යාමිතික හෝ තල රූපයක් හිඩැස් හෝ විවෘත ස්ථාන හෝ නොමැතිව සම්පූර්ණයෙන් වැසී ඇත්නම් එය සංවෘත රූපයක් නම් වන අතර,සරල රේඛාවලින් සමන්විත සංවෘත රූප බහු අස්‍ර නම් වේ.


සජීවී බහූ අස්‍ර
java applet or image
බහු අස්‍ර ප්‍රධාන වශයෙන් උත්තල බහු අස්‍ර හා අවතල බහු අස්‍ර ලෙස කොටස් කලහැක.


පහත රූපය බහුඅස්‍රයක් නොවේ.   එහි සියළු පාද දෙවරක් පමණක් නොකැපේ.


මෙහි සියළු පාද සරළ රේඛා නොවේ.  එමනිසා බහු අස්‍රයක් නොවේ.

රුපය සංවෘත නොවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017