- හානිකර ජාන ඇතුළත් බැක්‌ටීරීයා නිපදවා ඒවා ජෛව-අවි ලෙස යුද කටයුතු සඳහා යොදා ගැනීමට ඇති අවදානම.
 - හානිකර ජාන ඇතුළු කළ බැක්‌ටීරියා යම් ආකාරයකින් හෝ පරිසරයට නිදහස් වීමෙන් සිදුවිය හැකි අනිටු විපාක.
 - ඩෝලී බැටළු පැටියා ක්‌ලෝනීකරණයෙන් ලබා ගත් ආකාරයට ම නෙටී හා සිටෝ නැමැති වදුරන් දෙදෙනකු ද ක්‌ලෝනීකරණයෙන් ලබාගෙන ඇත. දැනට මානව ක්‌ලෝන ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබේ. මෙය මිනිසාගේ සාමාජයීය හා සංස්‌කෘතික පැවැත්මට භයානක තර්ජනයක් වීමට ඉඩ ඇත.
 
 ශිල්ප 64