බලවල ගුණිතයක් දී ඇතිවිට එහි බල සමාන නම් එම බලවල ගුණිතය, ගුණිතයන්ගේ බලයක් ලෙස ලිවිය හැක.
උදාහරණ:
(1) 84 ×54 ×64 = (8 ×5 ×6)4
(2) 63 × 33 × 82 × 52 = (6 × 3)3 × (8 × 5)2
මෙලෙස ගුණිතයක බලයද බලවල ගුණිතයක් ලෙස ලිවිය හැක.
උදාහරණ.
(3 × 4)2 = 32 × 42
අභ්‍යාස.
(1) පහත බලවල ගුණිත,ගුණිතයන්ගේ බල ලෙස ලියන්න.
123 × 42 ×82 ×153
(2) හරි හතරැස් පිඟන් ගඩොල් 3ක පැත්තක දිග පිලිවෙලින් 10 cm , 20cm , 30cm වේ.මෙම ගඩොල් එකකින් 10 බැගින් ගෙන බිත්තියක ඇල්ලූවිට ඉන් ආවරණය වන බිත්ති කොටසේ වර්ගඵලය සොයන්න.